0

How to Click ADS in neobux ( neobux ඇඩ්ස් click කරන්නේ කොහොමද )

ආයුබෝවන් යාලුවනේ..................
                                                                            ඉතින් මම අද හිතුව ඔයාලට  neobux web site එකේ ADS Click  කරන්නේ කොහොමද කියල උගන්වන්න කලින් පොස්ට් එකේ මම කිව්වනේ කොහොමද neobux site එකේ Register වෙන්නේ කියලා

කලින් පාඩම කියෙව්වෙ නැද්ද එහෙනම් මෙන්න කියවන්න මෙතන ඔබන්න

                                                                                          එක නිසා අද අපි බලමු මේ post එකෙන් ඇඩ්ස් හරියටම click කරන්නේ කියල .....................
මේකත් අපිට step by step  තමා කරන්න වෙන්නේ ..... මම මේකට screenshots දාලා තියෙන්නේ

1 . මුලින්ම ඔයාගේ Username,password type කරලා logවෙන්න .
Picture
2. log උනහම මෙහෙම screen එකක් එයි.
3. දැන් අපි ADS click කරමු . මේකෙත් steps තියෙනවා .
        1. මුලින්ම ad එක උඩ click කරන්න
    2.දැන් ad එක click කරහම රතු බොත්තමක් එයි. එක උඩද click කරන්න .  
    3. දැන් වේනම page එකක් open වෙලා ad එක මේ විදිහට උඩ තීරුවේ load වෙයි. එක load වෙනකන් ටික බලන් ඉන්න .
   4. ad එකloadවෙන්නේ තැබිලිපාට රවුමක් පිරිලා .අත්තටම කිව්වොත් ඒ neobux ලාංඡනේ O අකුර .එක load වෙනකන් තත්පර 10 විතර ඉන්න වෙනවා (මේ site එකේ තමා අඩුම වෙලාවක් බලන් ඉන්න ඕන) 
  5. දැන් හරි ඔය ad එක බැලුව .....දැන් ඔය close button එක ඔබල close කරලා දන්නා 
ඔයා close button එක එබුවත් තාම ඔයාගේ account එකට ගැන එකතු උනේ නැද්ද ?? බයවෙන්න එපා ඔය F5 button ඔබන්න  හරි refresh හරි කරන්න . නැත්නම් View Advertisement button එක ඔබන්න .
දැන් හරිනේ  දිගටම ඔහොම වැඩේ කරගෙන යන්න .

තවත් අලුත් පොස්ට් එකකින් එක වෙන්නම්
සුබ දවසක්!!!!
Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

Flickr

Random Post

Media News

Games

 
Top